Skip to player
Skip to main content
Search
Connect
Watch fullscreen
Like
Bookmark
Share
More
Add to Playlist
Report
Bramayugam (2024) Sinhala Subtitle and Review - Unveiling the Age of Madness -බ්‍රමයුගම් 2024 සිංහල උපසිරසි සමඟ
subscenelk
Follow
2 years ago
Bramayugam (2024) Sinhala Subtitle and Review - Unveiling the Age of Madness -බ්‍රමයුගම් 2024 සිංහල උපසිරසි සමඟ
https://www.subscenelk.com/2024/01/Bramayugam-2024-Sinhala-Sub.html
රාහුල් සදාසිවන් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද එසේම නයිට් ශිෆ්ට් ස්ටුඩියෝ සහ වයිනොට් ස්ටුඩියෝ ආයතන ඒකාබද්ධව නිෂ්පාදනය කරන ලද ඉන්දියානු මලයාලම් භාෂා ජනකතා සහ ත්‍රාසජනක වර්ගයට වෙන් කෙරෙන බ්‍රමයුගම් 2024 චිත්‍රපටය සඳහා IMDB අගය 8.4/10 ක් ද ගූගල් පරිශීලක අගය 95% ක් ලෙස දැක්වෙනවා.
ප්‍රධාන රංගන දායකත්වය මුහම්මද් කුට්ටි පනපරම්බිල් ඉස්මයිල් නොහොත් මම්මුට්ටි විසින් ලබාදෙන අතර අර්ජුන් අශෝකන් සහ සිද්ධාර්ත් භරතන් නමැති නළුවන් තිදෙනා වටා චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තිබෙනවා.
බ්‍රමයුගම් චිත්‍රපටිය 2024 පෙබරවාරි 15 දින කළු-සුදු ආකෘතියෙන් ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා වෙත නිකුත් විය. එය විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ පැසසුමට ලක් වූ අතර, නළු නිළියන්ගේ රංගනය, සිනමාකරණය, ශබ්ද නිර්මාණය, පසුබිම සහ නිෂ්පාදන සැලසුම් සඳහා පැසසුම් ලැබීමට සමත් විය.
එසේම ඉන්දියානු රුපියල් කෝටි 28.73 ක නිෂ්පාදන වියදමක් දැරූ බ්‍රමයුගම් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් සාර්ථකත්වය, රුපියල් කෝටි 60කට වඩා වැඩි ආදායමක් ලෙස වාර්තා වෙනවා , එසේම මෙය 2024 වසරේ තුන්වන වැඩිම ආදායමක් ඉපැයූ මලයාලම් චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.
17 වෙනි සියවස තුල ඉන්දියාවේ මලබාර් නොහොත් කේරල ප්‍රදේශයේ අද්භූත කාලවකවානුවක් පාදක කරගෙන බ්‍රමයුගම් 2024 චිත්‍රපටයේ කුතුහලය සහ අභිරහස් ස්වභාවය ඉස්මතු කරනා කතාවක් ගෙනහැර දක්වනවා.
චිත්‍රපටයේ පළමු භාගය තුලදී පොන්නානි ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන පෘතුගීසි වහල් වෙළෙඳුන්ගේ ග්‍රහනයෙන් මිදී පලාවිත් වනාන්තරය හරහා ගමන් කර භාරතපූලා ගඟෙන් එතෙර වී වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමේ අරමුණින් පැමිණෙන තේවන් සහ කෝරා දේශීය ජනප්‍රවාද තුල පැවසෙන යක්‍ෂණියකගේ ග්‍රහණයට හසුවෙන අතර අවසානයේ රැවවීමට ලක්වෙමින් අනපේක්‍ෂිත අවුල් ජාලයක පැටලෙනවා
Category
🎥
Short film
Be the first to comment
Add your comment
Recommended
2:04
|
Up next
Bramayugam (2024) Sinhala Subtitle and Review - Unveiling the Age of Madness
subscenelk
2 years ago
1:37:06
The Verge of Death (2023) Sinhala Subtitles | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම | සිංහල උපසිරැසි සමඟ
Prabath Kumara
1 year ago
1:59:24
Love Reset 2023 1080P Korean sihala upasirasa samaga
Prabath Kumara
1 year ago
4:42
Himanthara | Episode 03 | 14-03-2020
Praveen Fernando
6 years ago
1:59:24
Love Reset (2023) English Subtitles |
Prabath Kumara
1 year ago
2:50
Himanthara | Episode 01 | 07-03-2020
Praveen Fernando
6 years ago
3:53
Himanthara | Episode 02 | 08-03-2020
Praveen Fernando
6 years ago
3:28
නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant
New Video
7 years ago
3:51
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Sinhala Lyrics
10 years ago
6:39
✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා
Video di tendenza
7 years ago
3:43
Sunil Edirisinghe New Song - Ranmaliseya
Sinhala Lyrics
10 years ago
0:39
රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
Dushmanth Wijayaweera
8 years ago
4:01
Me Tharam Siyumelida Kalugal - Sunil Edirisinghe
Sinhala Lyrics
10 years ago
1:31
Anveshippin Kandethum (2024) Sinhala Subtitle | විමර්ශනය කළහොත් සොයාගත හැකිවේවි (2024) සිංහල උපසිරසි සමඟ subscenelk වෙතින්
subscenelk
2 years ago
0:22
Perilloor Premier League (2024) S01 Sinhala Subtitle and Review | නම නැති ගමේ පළමු පෙළ ලීගය (2024) S01 සිංහල උපසිරසි සමඟ
subscenelk
2 years ago
2:08
Perilloor Premier League (2024) Sinhala Subtitle and Review
subscenelk
2 years ago
4:06
Hi Nanna (2023) Sinhala Subtitle & Review – A Tale of Love and Redemption
subscenelk
2 years ago
3:01
Toby 2023 Sinhala Subtitle & English Subtitles with Review Unlock the Mystery
subscenelk
2 years ago
1:59
Madhura Manohara Moham (2023) Sinhala Subtitle With Review & Full Cast & Crew
subscenelk
2 years ago
1:57
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitle & Review Full Cast & Crew
subscenelk
2 years ago
1:48
Chattambi 2022 sinhala subtitle - Chattambi 2022 සිංහල උපසිරසි - මැරයකුගේ අවසන් දින කීපය
subscenelk
2 years ago
1:56
Pachuvum Athbutha Vilakkum 2023 Sinhala subtitle & Review Full Cast & Crew Story පාචුගේ මැජික් පහන 2023 සිංහල උපසිරසි සමඟ #subscenelk #fahadfasil #sinhalasub #sinhalasubtitle #malayalamfilm #malayalam
subscenelk
2 years ago
2:08
Dasara 2023 Sinhala Subtitle & Reviews, Full Cast & Crew, Story,Film Download
subscenelk
3 years ago
1:56
Pranaya Vilasam 2023 SINHALA SUB TRAILAR
subscenelk
3 years ago
4:00
Naruchiriyude Minnayam SONG Pranaya Vilasam SINHALA SUBTITE SUBSCENELK
subscenelk
3 years ago
Be the first to comment