Skip to playerSkip to main content
  • 1 year ago
ඉන්දුනිසියා Horror Movie එක තමයි 2023 නිකුත් වුන the verge of death කියන film එක ( මේක ඇත්ත කථාවක් පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ) මේකට ඉන්දුනිසියා movie බලන රසිකයෝ ගොඩක් කැමති වෙයි කියලා සට සුවර්…

එහෙනම් මම කථාව පැත්තට යන්නම් කථාව පටන් ගන්නේ තමන්ගේ ජිවිත සාර්ථක කර ගන්න කියලා යක්ෂයෙන් එක්ක ගණුදෙනවක් කරපු මනුස්සයෙක් ගැන හැබයි එයාගේ මුළු ජිවිතයම සර්ථක වෙනවත් එක්කම අවුරැදු 10 කට සැරයන් එක්කෙනා ගානේ බිලි වෙනවා කියල එයා දන්නේ නැ මම මීට වඩා නම් කියන්න බලාපොරොත්තු වෙන් නැ හැබයි කථාව අන්තිමට පට්ට දුක හිතෙනවා
Comments

Recommended