Skip to player
Skip to main content
Search
Connect
Watch fullscreen
Like
Bookmark
Share
More
Add to Playlist
Report
Himanthara | Episode 03 | 14-03-2020
Praveen Fernando
Follow
6 years ago
අද කතාවේ සාරාංශය
තලේබාන් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් සඳහා ෂි-ජින් දැන් ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලයි ඉන්නේ. මේ අතර එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරණ වෛද්‍ය කිම් සහ වෛද්‍ය මූ යොන් ශල්‍යකර්මයක් සිදුකරනවා. එහි දී තමන් ශල්‍යකර්මය භාර ව කටයුතු කරන අතර මූ යොන් තමන්ගේ සහායකයා බව වෛද්‍ය කිම් විසින් මූ යොන්ට පවසනවා. ශල්‍යකර්මය අතරතුර දී වැරදීමකින් රෝගියාගෙන් ලේ වහනය වෙනවා. මේ අතර ෂී ජින් ප්‍රමුඛ විශේෂ කාර්‍ය බලකාය ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම ආරම්භ කරනවා. ඔවුන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රඳවාගෙන සිටින ගොඩනැගිල්ලට පිවිසෙනවා. මෙහෙයුමේ දී ෂි-ජින්ගේ නිර්මාණශීලී උපායන් නිසා ඔවුන්ට එහි ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට හැකිවෙනවා. අවසානයේ ප්‍රාණ ඇපකරුවන් ව නිදහස් කරගනිමින් මෙහෙයුම සාර්ථක කරගැනීමට ෂී ජින්ට හැකිවෙනවා. මේ අතර මූ යොන්ට රෝගියාගේ රුධිර වහනය නැවැත්වීමට හැකිවෙන අතර ශල්‍යකර්මය සම්පූර්ණ කර අවසන් කරන ලෙස වෛද්‍ය කිම්ට පවසනවා. කාර්යබහුල වැඩ මුරයකින් පසුව මූ යොන් නිදහසේ සිටීම සඳහා පිටතට පැමිණෙනවා. එහි දී ෂී ජින් වීදියේ අනෙක් පස සිට ඇය දෙස බලා සිටින බව ඇය දකිනවා. ඇය ඔහුව දැක මුහුණ සඟවා ගන්නවා. ඇය මුහුණ සඟවාගෙන සිටින්නේ ඇයිදැයි ඔහු අහනවා. තමන් කිසිම මේකප් එකක් දමා නැති බව ඇය පවසනවා. නමුත් ඇය ලස්සන බව ඔහු ඇයට පවසනවා. නියමිත පරිදි බිල ගෙවා නැති නිසා මූ යොන්ගේ නිවසේ වතුර කපා දාලා කියලා ඇය දැනගන්නවා. ඇය එය වසන් කරමින් තමන් wash එකක් දාගත් බව පෙන්වීමට උත්සාහ කළත් ෂී ජින් වතුර කැපූ බව පවසන දැන්වීම පෙන්වා වතුර නැති බව තමන් දන්නා බව ඇයට පවසනවා. ඔවුන් කෑම කන අතරතුර තමන් ගිය පසු තමන් ව මතක් වුනා ද කියලා ෂී ජින් මූ යොන්ගෙන් අහනවා. ඇයත් පෙරළා ඒකම ඔහුගෙන් අහනවා. ඔහුට ඇයව ගොඩක් මතක් වුණ බව ඔහු ඇයට පවසනවා. ඔවුන් film එක බලන්න යනවා. එය තමන්ගේ ජීවිතයේ සුන්දර ම අවස්ථාවක් බව ෂී ජින් ඇයට පවසනවා. ෂි-ජින්ට ඔහුගේ අණදෙන නිලධාරියාගෙන් තවත් ඇමතුමක් ලැබෙන අතර, ඔහුට පැමිණෙන්නැයි අණ ලැබෙනවා. ඔහු ගිය විගසම මූ යොන්ට චි-හූන් වෙතින් හදිසි ඇමතුමක් ලැබුණු අතර, ඇය නැවත රෝහල වෙත යනවා. එහි දී නැවත වරක් ඇයට ඇගේ උසස්වීම නොලැබුණු බව ඇය දැනගන්නවා. වෛද්‍ය කිම් පැමිණ ඊළඟ දවසේ රූපවාහිනී වැඩසටහනක ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස මෝ-යෙොන්ට පවසනවා. ඔවුන් අතර රණ්ඩුවක් ඇතිවන අතර දෙදෙනා ම කෙස් වැටිවලින් අල්ලාගෙන රණ්ඩු කරනවා. ඊළඟ දවසේ උදේ ෂි-ජින් මූ යොන් හමුවීමට යනවා. එහි දී ඇය සජීවී විකාශනය කරන අයුරු රූපවාහිනියෙන් නරඹනවා
ඇය නිවසට පැමිණෙන තෙක් ඔහු ඇගේ නිවසේ සිට බලා සිටිනවා.
හඬ සටහන - උදේශිකා චතුරංගනී
Himanthara
Himanthara 2020-03-14
Himanthara 14-03-2020
Himanthara 14th March 2020
Himanthara Episode 03
Enjoy and stay connected with us!
Category
📺
TV
Be the first to comment
Add your comment
Recommended
36:21
|
Up next
Himanthara 03
SL Film World
2 years ago
35:06
Himanthara 02
SL Film World
2 years ago
33:27
Himanthara 01
SL Film World
2 years ago
59:42
Descendientes del Sol Capitulo 2 Español Latino - Dorama en Audio Latino
Solo Doramas Latinos
2 years ago
3:53
Himanthara | Episode 02 | 08-03-2020
Praveen Fernando
6 years ago
37:47
MEHSHAR EPISODE 4
Latest Indian Movies
1 year ago
1:00:01
Descendientes Del Sol capitulo 3 en español latino - Ema Kyunxek
ema kyunxek
2 years ago
1:00:09
Descendientes del Sol Capitulo 4 Español Latino - Dorama en Audio Latino
Solo Doramas Latinos
2 years ago
2:50
Himanthara | Episode 01 | 07-03-2020
Praveen Fernando
6 years ago
1:59:24
Love Reset 2023 1080P Korean sihala upasirasa samaga
Prabath Kumara
1 year ago
1:59:24
Love Reset (2023) English Subtitles |
Prabath Kumara
1 year ago
1:28
සිංහල අලූත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි.....
Dushmanth Wijayaweera
9 years ago
3:28
නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant
New Video
7 years ago
0:15
ස නි ධ ප ප්‍රසාට චැලෙන්ජ කරන්න තව කවුරු හරි ඉන්නවද......
හොඳම වීඩියෝව
7 years ago
2:25
මාතරින් මහරගම
Dawase Paththara
9 years ago
0:39
රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
Dushmanth Wijayaweera
8 years ago
3:51
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Sinhala Lyrics
10 years ago
6:39
✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා
Video di tendenza
7 years ago
4:24
Aya Yanna Giya Makila - Amarasiri Peiris
Sinhala Lyrics
10 years ago
3:34
මෙන්න අර පොඩි කඩේ හිටිය නගා තවත් ඩාන්ස් එකක් කරනවා.. පුලුවන්නම් මේ ඩාන්සින් ස්ටයි එක කියපල්ලකෝ
Kris Liya
8 years ago
1:31
Praveena 2 | Upcoming
Praveen Fernando
6 years ago
10:57
Mahagedara | Episode 1829 | Sirasa TV
Praveen Fernando
6 years ago
1:01
Swapna | Theme Song | Short Version
Praveen Fernando
6 years ago
1:57
Praveena | Theme Song | Official Music Video
Praveen Fernando
6 years ago
0:19
Praveena 2 | Trailer
Praveen Fernando
6 years ago
Be the first to comment