Skip to playerSkip to main content
  • 1 hour ago
වාද්දූව තල්පිටිය භාවනා මධ්‍යස්ථානය අසලදී ලංගම බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අද(16) උදෑසන සිදුවූ අනතුර.

" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "

ජායාරූප ස්තුතිය - S.Jayasekara

Category

🗞
News
Comments

Recommended