Skip to player
Skip to main content
Search
Connect
Watch fullscreen
1
Bookmark
Share
More
Add to Playlist
Report
Love Reset (2023) English Subtitles |
Prabath Kumara
Follow
1 year ago
අද අරගෙන ආවේ 2023 වර්ෂයේදී විකාශනය උන දකුණු කොරියානු ආදර කතාවක්.ආදර කතාවන් කිව්වම දන්නවනේ ඉතින් එයින් දකුණු කොරියාවට හිමිවෙන්නේ සුවිශේෂි ස්ථානයක්. සාම්ප්‍රදායික ආදර කතාවලට එහා ගිහින් ඔවුන් එයට කාලීන සිදු වීම්ද එකතු කරලා නිර්මාණය කරන්නේ සීනී තේ කොළ උණු වතුර පදමට මිශ්‍ර උනු තේ කෝප්පයක් වගේ තමයි. ඒ තරමටම මේ ආදර කතා රසවත්ව නිර්මාණය කරන්න දකුණු කොරියානුවන්ට තියෙන්නේ සුවිශේෂි හැකියාවක්. මන් දීපු උපමාව ගැනනන් වැඩිය හිතන්න එපා. මට කියන්න ඕන උනේ මේ ආදර කතා හරිම රසවත් කියලා.
ඉතින් මේ ආදර කතාවත් හරිම වෙනස්. දැකලා තියනවද පණ වගේ ආදරේ කරලා කසාදත් බැදලා ටික කාලයක් යද්දී දෙන්නට දෙන්නා පේන්න බැරිව දුටු තැන ගහමරාගෙන දික්කසාදත් වෙලා ආයෙමත් අර මුල් කාලේ වගේ පණ වගේ ආදරේ කරන්න පුලුවන් ජෝඩුවක්. මොන විකාරයක්ද ඒ එහෙනන් මොකටද දික්කසාද වෙන්නේ. වැඩේ කියන්නේ මේ සංවේදී සිද්ධිත් අපිට බලන්න පුලුවන් හිනා වෙවී. ඉතින් ඔව් මේක වර්ග වෙන්නෙත් Rom-Com කියන ශානර වර්ගයට.පටන් ගත්ත වෙලාවේ ඉදලා හිනා වෙවී බලන්න පුලුවන් හරිම සැහැල්ලුවෙන්. හිනා වෙනවා වගේම ආදර සම්බන්ධතාවලදී ආදරේ වගේම දෙන්නට දෙන්නා ගැන අවබෝධයකුත් ඕන වෙනවා කියලා මේ ආදර කතාවෙන් අපිට ඔප්පු කරනවා. ඒක තමයි දකුණු කොරියානු ආදර කතාවල සුවිශේෂීත්වය.
ඉතින් මේ ලස්සන ආදර කතාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Nam Dae-jung කියන අධ්‍යක්ෂකවරයා. ආදයම් වාර්තා අතිනුත් හොද තත්ත්වයක තියනවා. IMDb Ratings 6.8/10 ගන්නත් සමත් වෙලා තියනවා. රංගනයෙන් දායක වෙලා තියෙන්නේ අපි ටිකක් දන්න කියන සුපුරුදු සෙට් එකක් මෙහි ප්‍රධාන නිළිය මේ දවස්වල විකාශනය වන ජනප්‍රිය ආදර කතාමාලාවකත් දැකගන්න ලැබෙනවා.
Category
🎥
Short film
Show less
Comments
Add your comment
Recommended
24:08
|
Up next
Battle through the heaven S1 - 11.
Prabath Kumara
2 years ago
1:59:23
Love Reset (2023) - Full Movie English Sub
Molli Media
1 year ago
1:59:24
LOVE RESET (2023) Korean Movie
Dy'Anne Anemone
2 years ago
1:59:24
[Eng Sub] Love reset | Movie
Dramatic Footage
2 years ago
1:59:23
[ENG] Love Reset (2023)
9Drama
2 years ago
1:59:24
Love Reset 2023 1080P Korean sihala upasirasa samaga
Prabath Kumara
1 year ago
1:28
සිංහල අලූත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි.....
Dushmanth Wijayaweera
9 years ago
2:25
මාතරින් මහරගම
Dawase Paththara
9 years ago
4:42
Himanthara | Episode 03 | 14-03-2020
Praveen Fernando
6 years ago
0:15
ස නි ධ ප ප්‍රසාට චැලෙන්ජ කරන්න තව කවුරු හරි ඉන්නවද......
හොඳම වීඩියෝව
7 years ago
3:53
Himanthara | Episode 02 | 08-03-2020
Praveen Fernando
6 years ago
0:39
රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
Dushmanth Wijayaweera
8 years ago
2:14
ලංකාවේ සුපිරි රැප් ගායකයා වූ "ස්මෝකියෝට" මොකද වුණේ ? මෙන්න විස්තරේ
Elegant Video en
7 years ago
3:28
නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant
New Video
7 years ago
6:39
✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා
Video di tendenza
7 years ago
3:34
මෙන්න අර පොඩි කඩේ හිටිය නගා තවත් ඩාන්ස් එකක් කරනවා.. පුලුවන්නම් මේ ඩාන්සින් ස්ටයි එක කියපල්ලකෝ
Kris Liya
8 years ago
3:51
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Sinhala Lyrics
10 years ago
1:37:06
The Verge of Death (2023) Sinhala Subtitles | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම | සිංහල උපසිරැසි සමඟ
Prabath Kumara
1 year ago
1:42:11
Uglies.2024.sinhala upasirasi samaga
Prabath Kumara
1 year ago
1:42:11
Uglies.2024.720p.WEBRip.x264.AAC-[YTS.MX]
Prabath Kumara
1 year ago
1:37:06
The.Verge.Of.Death.2023.With English subtitles
Prabath Kumara
1 year ago
24:38
Battle through the heaven S1 - 12.
Prabath Kumara
2 years ago
23:58
Battle through the heaven S1 - 10.
Prabath Kumara
2 years ago
24:23
Battle through the heaven S1 - 09.
Prabath Kumara
2 years ago
23:25
Better through the heaven s 1.0 8
Prabath Kumara
2 years ago
Comments