විලේ මලක් පිපිලා කදිමයි අර නෙලන්ට යමු මැනිකෝ........
හඳ හාමී අර එබී බලන්නේ අද නොවැ පොහොය සුදෝ.......
දෙන්න එමල මට නෙලලා මුනිඳුන්ට කරමි එය පූජා
කර මා සිත ඇති එක ප්රාර්තනා පිරිසිදුවූ එමල පුදා.........
කියන්න මට එය පහදාලා ඔබ සිතහී ඇති ඒ ප්රාර්තනා.......
එන ජාතියෙදී කුසුමක් වෙන්ටයි මගෙත් එකම පැතුමා........
ඇයිද අනේ ඔබ එලෙස පතන්නේ කුමටද කුසුමක් වීලා........
කුමාරිකාවක් වීමට නරකද රූ සිරි යෙන් දිලෙනා......Singer : Ananda Samarakon .
Comments