Skip to playerSkip to main content
  • 10 years ago
දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

මලකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලෙකින් පමණක් රොන් ගන්නම්
අන් මල්මත නොතබා උණු කඳුළැල්

පවසට පල නැත සයුරේ රළවැල්
දිය දෝතක් ගමි දොළකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනු - එච්. එම්. ජයවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ

Category

🎵
Music
Comments

Recommended