Skip to playerSkip to main content
#piymanhackdat #සාහිත්‍යයරසාස්වාදය #olevelsinhala #sinhala
සිංහල සාහිත්‍ය රසාස්වාදය 16 වන ​පාඩම | වැස්​ස | Wassa

| | THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ.||

For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8​

සිංහල පාඩම් කෙටික්‍රම
https://bit.ly/2GJnxo5​

ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
https://bit.ly/37AqjY6​

විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
https://bit.ly/3osZlHG

චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නො කැඩී තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොල ද, වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි නො පායන මුළු දවස

ගොහොරු මඩ ඇඟිලි කරු අතර චිරි චිරි ගාන
මඩ කඩිති හැම තැන ම මඩ පාට දිය රැඳුන
අළුත් පස් දැමූ පාර දනිහ තෙක් මඩ එරෙන
බැනියම ද ඇඟට ඇලි උදේ සිට තෙත බරිව

තෙමුන රෙදි ඇඟ ඇලුණ හබුරු කොල මලිපිටි ද
දෝර ගොස් හැම තැන ම වක්කලන් ඇලි හැදුන
හැට්ට අත් කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
වහින වැහි තද හුළඟ නො පායන මුළු දවස

ඔළුව කෙස් තෙත බරිව පිට දිගේ වැක්කෙරෙන
කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ ඉහෙන
ආයිමත් හිටි ගමන් තද කරන් එන සැණින
වහින වැහි වහින වැහි නො පායන මුළු දවස

ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
තුවායෙන් ඇඟ පත ද පිහ දමා හිස කෙස් ද
අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නෙ කොයි මොහොතෙදැයි
වැහි පොදෙහි පෙඟුණ සිත හිත හිතා ලත වේ ය





piyman hackdat,uthuren,sinhala lit,sinhala literature,sinhala o/l,sagara palansuriya,keyas,O/L sinhala,sinhala sahithya,kaviya,kawiya,උතුරෙන්,සාගර පලන්සූරීය,සා/පෙළ සිංහල,සිංහල සාහිත්‍යය,කේයස්,අතිරේක සිංහල සාහිත්‍යය,කවියා,කාව්‍යය විචාර,කාව්‍යය රසාස්වාදය,කවි රසවිඳීම,kavi rasawidhima,kavi rasavidima,සිංහල ලිට්,සිංහල සාහිත්‍ය

Category

📚
Learning
Comments

Recommended