Skip to playerSkip to main content
  • 9 years ago
අද ආණ්ඩුවෙන් ඉවත් වන පුද්ගලයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මේ අය ඉදිරියේදී දේශපාලනය කරන්නේ කොහොමද කියලා මහත් කලබලයට පත්වෙලා ඉන්නේ. නිවාස සංවර්ධන අධිකාරියට අයත් දුප්පත් මිනිසුන් වෙනුවෙන් වෙන් කළ ඉඩම් කොටස් 06ක් පසුගිය රජය සමයේදී වංචනික ලෙස ලබා ගනිමින් මේ අය මහා මන්දිර ඉදිකළා. මේවා පිළිබඳ යහපාලන රජය විමර්ශන ආරම්භ කළා. ආණ්ඩුවට ඇවිත් උත්සහ කළෙත් මේ පරීක්ෂණ නතර කර ගන්නයි. එහෙත් ඒ විමර්ශන නතර කළේ නැහැ. වැඩේ හරියන්නේ නෑ කියල තේරුනහම ආණ්ඩුවෙන් ඉවත් වෙලා FCIDයට බැන බැන ඉන්නව.

Category

🗞
News
Comments

Recommended