Skip to playerSkip to main content
  • 9 years ago
ලගකදී අමාත්‍ය දයාසිරි ජයසේකර කියල තියනවා මාව මෙහෙන් පන්නන්න ඕන මාව ගහල එලවන්න ඕන කියල කියල තියනවා එයා මගෙ මිතුරෙක් නමුත් මාව පැන්නුවා කියල මේ දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ජනතාවගේ විසඳුම් වෙනුවෙන් ඇත්ත කතාකරන කෙනෙක් නැවත පත්වෙනවා එයා පත් වුනහම කියන්නෙත් මම කියන දේම තමයි එහෙම නැතුව එක එක තැන්වල රැස්වෙල ක්‍රීඩා මණ්ඩප වල කෑ ගහල අපි ශ්‍රීලාංකියෝ කියල වැඩක් නැහැ මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳුම් දෙන්නයි ඕන ඊට පස්සෙ අපිට පුලුවන් ඕන විදහකට ඉන්න උතුරේ අයට දකුණට එන්න පුලුවන් දකුණේ අයට උතුරට එන්න පුලුවන්.

Category

🗞
News
Comments

Recommended