Skip to playerSkip to main content
  • 9 years ago
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 91 කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය බිරිද සමග ගැටුමක් ඇතිකරගෙන තිබේන බව වාර්තා වේ.

Category

🗞
News
Comments

Recommended