Skip to playerSkip to main content
  • 9 years ago
පසුගියදා පැවති ජනාධිපතිවරණට දින නියම කරමින් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන ලෙස කියා සිටියේ ඔහුගේ පෞද්ගලික ජෞතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතායි. කෙසේ නමුත් ඔහුගේ අනාවැකි සියල්ල කනපිට හරවමින් මහින්ද රාජපක්ෂ මහතා පරදවා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයන්නා ලදී.

Category

🗞
News
Comments

Recommended