Skip to playerSkip to main contentSkip to footer
  • 1/9/2017
හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් හා පවරා දීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට , ආණ්ඩුව පොලිසිය ලවා කදුළු ගෑස් ,ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව අදත් (09) විරෝධතා පැවැත්වුණා . තිස්ස – කතරගම ප‍්‍රධාන මාර්ගයේ වීරවිල මංසන්ධියට එක්වූ ප‍්‍රදේශවාසීන් පෙරවරු 9 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කළා.

Category

🗞
News

Recommended