Skip to playerSkip to main content
  • 9 years ago
මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය පලනි දිගමිබරමි මහතා පැවසුවේ වත්මන් රජය බලයට පත්විමත් සමග මේ රෙටි සියලූම දෙනාට එකට එක්වි කටයුතු කිරිමට අවස්ථාව උදාවි ඇති බවයි.

වත්මන රජය මගින් වතුකරයේ කි‍්‍රයාත්මක කරන නිවාස පනස් දහසක් ඉදිකිරිමේ කටයුතු 2020 වසර වන විට අවසන් කරන බවද අමාත්‍ය පලනි දිගමිබරමි මහතා මෙහිදි පැවසුවා. http://sinhala.dailyceylon.com/

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended