Skip to playerSkip to main content
  • 2 years ago
''1980 දී ආරම්භ කළ මෙම බෞද්ධ පාසල මුස්ලිම් විද්‍යාලයකට පවරාදීම යම් කිසිවෙකු විසින් හිතාමතා ආණ්ඩුව අමාරුවේ දැමීමේ ක්‍රියාවක් බවයි පෙනෙන්නේ. එවැනි පාවරාදීමකට බලය ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාටයි. ඔහු එවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට අනුමැතිය ලබා දුන්නේ නම් ආණ්ඩුව යම් පිරිසක් සතුටු කිරීම සඳහා ඔහුට බලපෑම් කර එම පවරාදීම සිදු කළා විය යුතුයි.

Category

✨
People
Comments

Recommended