Skip to playerSkip to main content
  • 9 years ago
එම සටන් විරාමය හේතුවෙන් යුධ හමුදාවේ කෝටි 50කට වඩා ආයුධ අහිමි වු බවත් එම සටන් විරාමය ලබාදිමට ප්‍රධානතම හේතුව වුයේ සටන් බිමේ කොටු වි සිටි කොටි ත්‍රස්තවාදීන්ට පලා යැමට බවයි සරත් ෆොන්සේකා සදහන් කළේ.
http://lankanewsalert.com/

Category

🗞
News
Comments

Recommended