Skip to playerSkip to main contentSkip to footer
  • 1/7/2017
බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයට එරෙහිව ගොඩනැගෙන ප්‍රගතිශී ජනතාවගේ වැස්සට තෙමි කුඩෑල්ලන් හැම තැනම මතුවෙමින් සිටින නමුත් මෙදාපාර ආණ්ඩු හදන්නේ ලිඛිතව පොරොන්දු සහිත ගිවිසුමක් ලබාදෙන අය සමග පමණක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් වහන්සේ අවධාරණය කර සිටියහ.එසේ නොමැතිනම 2020දි අපේක්ෂකයෙකු ලෙස තමන්ද ඉදිරිපත් විමට සුදානම් බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ..

Category

🗞
News

Recommended