Skip to playerSkip to main contentSkip to footer
  • 1/7/2017
හම්බන්තොට ඉඩම් අක්කර 15000කට අධික ප‍්‍රමාණයක කර්මාන්ත පුරය සදහා මුල්ගල් තැබීමට විරෝධය පල කරමින් විශාල පිරිසක් විරෝධතාවයේ යෙදිමින් සිටින අතර මේ වනවිට හම්බන්තොට ආරක්ෂාව සදහා අතිරේක බල ඇණි කැදවිමට කටයුතු කර තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.

Category

🗞
News

Recommended