Skip to playerSkip to main content
  • 9 years ago
ජනපතිගේ බලය තවදුරටත් අඩුකලයුතු නොවන අතර,මේ වනවිට ජනපති තම බලය බෙදා දී ඇති බවත්,පළාත්සභා හරහා සාකච්චාකොට නිවැරදී තීන්දුවකට පැමිණිය යුතු බවත් ,රට තුල ආයෝජනයන් සදහා පැමිනෙන්න ආයෝජකයන් විවිද යටිතල පහසුකම් සපයාගැනීම පිළිබද යම් යම් ගැටලු පැණනැගීම හේතුකොට නැවත හැරීයෑම නිසා රටතුල ඇතිව තිබෙන අර්බුද හා ගැටලු විසදාගැණීමට නොහැකි වී ඇතිබවත්'' ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

Category

🗞
News
Comments

Recommended