Skip to playerSkip to main content
  • 10 years ago
2017 වර්ෂය දේශපාලනික වශයෙන් ,තීරණාත්මක වර්ෂයක් බවත් රටට බලපාන වැදගත් තීරණ රැසක් 2017 දී ලබා ගැනීමට සූදානම් බව , රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි . අද (22) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

Category

🗞
News
Comments

Recommended