Skip to playerSkip to main content
  • 9 years ago
යහපාලන රජය බලයට පත් වීමට ප්‍රථමයෙන් ජනතාවට කන්න ,බොන්න දී බඩු මිල අඩු කරන බවට පොරොන්දු ලබා දී නැති බවත් අප ජනතාවට එක හෙළා පොරොන්දු වූයේ , මේ රටේ සියළු ජනතාවට සාමකාමිව ජීවත් විය හැකි රටක් ගොඩ නැගීම බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

Category

🗞
News
Comments

Recommended