Skip to playerSkip to main contentSkip to footer
  • 9 years ago
නාවික හමුදාපතිවරයා අනුගමනය කරනු ලබන්නේ ලිච්ඡවි ප්‍රතිපත්තිය නොව කාලිංඝමාග ප්‍රතිපත්තිය බව , පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි . ඉතිහාසයේ කිසිම නාවික හමුදාපතිවරයෙකු මෙලෙස හැසිරී නැති බවත් ඔහුට උසස් වීමක් අවශ්‍ය නම් යහපාලන රැලට පූජෝපහාර පවත්වා , රණවිරුවන් පිරිහීමට පත් නොකර , කටයුතු කල යුතු බවයි ඔහු කියා සිටියේ.

Category

🗞
News

Recommended