Skip to playerSkip to main content
  • 10 years ago
ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා ඇමතිවරුන්ගේ ලජ්ජා නහර කපා දමා ඇති බව ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග පවසයි. අද දිවුලපිටිය ඉන්දික අනුරුද්ද මන්ත්‍රී වරයාගේ කාර්යාලයේ පැවති රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

Category

🗞
News
Comments

Recommended