Skip to playerSkip to main contentSkip to footer
  • 9 years ago
අවුරදු විස්සක් දුක් විඳ බිහි කළ යහපාලන ආණ්ඩුව බිඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පිළිබඳව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය නොමැති බව පවසන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුව තුළ ඕනෑම ගැටලුවක් සාකච්ඡා මර්ගයෙන් විසඳා ගත හැකි බවයි.

Category

🗞
News

Recommended