ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග අදහස් පළ කරමින් මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ, කියා සිටියේ මෙම අවුරුදු පහක කාලය තුළදී විධායක ජනපති බලය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නොකර ගත හොත් ඒ සදහා සුදුසු කාලයක් යළි නොඑළඹෙන බවයි. බුදු දහම සුරක්ෂිත කිරීම ආණ්ඩුව විසින් කළ යුතු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත් විය යුතු යැයි ද උන්වහන්සේ සදහන් කළහ.
Comments