Skip to playerSkip to main contentSkip to footer
  • 9 years ago
වාර්ෂීක බලපත‍්‍රයක් මත ගගුලතැන්නේ පවත්වාගෙන යන පෞද්ගලික සංචාර හෝටලයක් , සංචාරක මණ්ඩලයේ අනුමැතියද ලබා ගෙන ඇති බව මෙම විශේෂ රැස්විමේදී අනාවරණය වුණා. මින් ඉදිරියට ශ්‍රි පාද මාර්ගයේ කිසිදු වෙහෙර විහාරස්ථානයක් තමන්ගේ අවසරයකින් තොරව ලියාපදිංචි කිරිමට නොහැකි බවට බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිවරයා විසින් චක‍්‍රලේඛනයක් නිකුත් කර ඇති බවටද ශ්‍රි පාස්ථානාධිපති හිමියන් මෙම රැස්වීමේදී කරුණු අනාවරණය කළා.

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended