Skip to playerSkip to main content
  • 9 years ago
කලබල ඇති කරන්නේ රජයේම පිරිස් මිස දෙමළ ජනතාව නොවන බව නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ ආණ්ඩුව මේ විදියට උතුරේ මර්දණය ක්‍රියාත්මක කලහොත් උතුරේ ජනතා නැගිටීම් වලක්වන්න බැරි බවයි.

Category

🗞
News
Comments

Recommended