Skip to playerSkip to main content
  • 9 years ago
ආන්දෝලනාත්මක මහබැදුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව යට ගැසිම සදහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී,කෝප් කමිටු සාමාජික වීර කුමාර දිසානායක අනාවරණය කළා.ඊයේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කලා.

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended