Skip to playerSkip to main contentSkip to footer
  • 9 years ago
ගමේ පන්සල ගමට සවියක් සංකල්පය යටතේ මව්රට තරුණ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රජා සත්කාරක වැඩසටහන ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අස්සැන්නවත්ත ශ්‍රී ආනන්දාරාමය විහාරස්ථානයේදී පැවැත්විණි.

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended