Skip to playerSkip to main content
  • 9 years ago
වතුකමිකරුවන්ට දිනකට රැපියල් දහසක වැටුපක් ලබා දෙන බවට පොරොන්දු වු වතුකරයේ වෘත්තිය සමිති නායකයින් මේ වන විට වතුකමිකරුවන්ට එම පොරොන්දු වු රැපියල් දහසක වැටුප ලබා දිමට නොහැකි වි ඇත්තේ තමාගේ අමාත්‍යධුරය නිසා බව ඇතැමි වෘත්තිය සමිති නායකයින් පවසන බවත් එම රැපියල් දහස ලබා දිමට තමන්ගේ අමත්‍යධුරය ගැටලූවක් නමි තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට සුදානමි බව කදුරට නව ගමිමාන යටිතල පහසුකමි සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගමිබරමි මහතා පැවසුවා

Category

🗞
News
Be the first to comment
Add your comment

Recommended