Skip to playerSkip to main content
  • 14 years ago
කොළඹ මහ නගර සභාවේ 25 වැනි නගරාධිපති ලෙස තේරී පත් වූ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා අද උදෑසන රාජකාරිය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. නගර සභා මන්ත‍්‍රීන් හා කාර්ය මණ්ඩලය විසින් මහත් හරසරින මුසම්මිල් මහතාව පිළිගනු ලැබිමෙන් පසුව සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව නැකත අනුව ඔහු ලිපියකට අත්සන් කර වැඩ කරනු ලැබුවා.

Category

🗞
News
Comments

Recommended