Skip to playerSkip to main content
  • 4 days ago
"ලොව පුරා ප්‍රසිද්ධ Studio Ghibli ආයතනයේ පුරෝගාමී අධ්‍යක්ෂ Hayao Miyazaki ගේ අද්විතීය නිර්මාණයකි. මෙය අහසින් පා වෙමින් යන ජනප්‍රිය මාලිගාවක් සොයා යන වික්‍රමාන්විත කතාවකි.

සම්පූර්ණ චිත්‍රපටය සිංහල හඬකැවූ මුල් පිටපතෙන් නරඹන්න.

කතාව: කුඩා දැරියක් වන ෂීටා (Sheeta) සතුව අද්භූත බලයක් සහිත පළිඟුවක් ඇත. මෙම පළිඟුව නිසා ඇය, රජයේ රහස් නියෝජිතයින් සහ දඩබ්බර අහස් මුහුදු කොල්ලකරුවන්ගේ ලුහුබැඳීමට ලක්වේ.

ගුවන් යානා ශිල්පියෙකු වීමට සිහින දකින පාසු (Pazu) නම් අනාථ දරුවා ෂීටාට උදව් කරයි. ඔවුන් දෙදෙනා එක්ව, ෂීටාගේ පළිඟුවේ ආධාරයෙන් අහසේ සැඟවී ඇති, තාක්ෂණයෙන් දියුණු ලාපියුටා (Laputa) නම් පුරාවෘත්තගත මාලිගාව සොයා ගමනක් ආරම්භ කරයි. මෙම මාලිගාව සොයා යන ගමනේදී ඔවුන්ට තම අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය විවිධ පුද්ගලයන් සහ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ.

Original Title: Tenkū no Shiro Rapyuta (天空の城ラピュタ)

Director: Hayao Miyazaki

Studio: Studio Ghibli

Genre: Anime, Adventure, Fantasy, Steampunk

Original Release: 1986

අපේ චැනලය Subscribe කරලා, තවත් උසස් තත්වයේ සිංහල හඬකැවූ චිත්‍රපට නරඹන්න!"
Be the first to comment
Add your comment

Recommended