Skip to playerSkip to main content
  • 5 years ago
කිත්තානේ කිනත්තේ
කිත්ති කතානේ
සක්විත්තන් හිරුට බැන්ද
සිංහල දීපේ

පුප්පානේ පූ පනේ
පැණිරස වෑගේ
ගම්මානේ ගිගුම් දිදී
සිංහල නාදේ

කන්හානේ කන්හනේ
කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල
බුදුන්ගේ දේසේ

දබරු බුද්ද බෙරය වයා
රැකෑ කෙලින්නා
කැවිලි පෙවිලි උයා පිහා
හැඩ වැඩ වෙන්නා

අනුරාපුරයේ
සයන් ජාත
කිරිබත් සැදෙනා
සමනොල සබරේ
මසුරන් වත දනට පිදේනා

වස්සානේ දසන්තේ
රාවන තාලේ
අවුරුද්දෙම සතුට රැන්දු
සදහම් දීපේ

වස්සානේ දසන්තේ
රාවන තාලේ
අවුරුද්දෙම සතුට රැන්දු
සදහම් දීපේ

නගුල දේව සේ ජවෙන්
කමතේ බමන්නා
දෙනෙත් කොනෙන් බලා බලා
ලදුන් රගන්නා
පැරනිම දේසේ
කොරලේ සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට
සියල්ල වෙන්නා

මද්දාරා මදා රා
පරසතු පිපෙනා
දෙව් ලෝකේ මෙහේ නේ
දෙවිවරු වසනා

කන්හානේ කන්හනේ
කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල
බුදුන්ගේ දේසේ

කිත්තානේ කිනත්තේ
කිත්ති කතානේ
සක්විත්තන් හිරුට බැන්ද
සිංහල දීපේ

පුප්පානේ පූ පනේ
පැණිරස වෑගේ
ගම්මානේ ගිගුම් දිදී
සිංහල නාදේ

කන්හානේ කන්හනේ
කම්ස හෙල ඉනේ
රාවණ පරපුරක උලෙල
බුදුන්ගේ දේසේ

Category

🎵
Music
Be the first to comment
Add your comment

Recommended