Skip to playerSkip to main content
  • 9 years ago
පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කාල සීමාවේදී තමන්ගේ පක්ෂය ඍජු ලෙස මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයාට සහය ලබා දුන් බවත් ,අද ඔහුගේ ක්‍රියාකලාපය නිසා අප අන්ත කලකිරීමට ලක්ව ඇති බැවින් , ඉදිරියේදී මහින්ද රාජපක්ෂට , උපරිම සහයෝගය ලබා දෙන බව එහිදි ඔවුන් පැවසුවා

Category

🗞
News
Comments

Recommended