Skip to playerSkip to main content
  • 10 years ago
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් ...
පෙළයි මා මුදා සුව දැහැනින් .....

සයුර ඉම රත් සිතිජ රේඛාවේ .....
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ....
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා.....අද
තනිවෙනා මොහොතින් ....

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්....
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්...
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ
මැකී යනු මතකෙන්.....

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

Hade Kothanaka Ho - Sunil Eirisinghe හදේ කොතැනක හෝ හිඳී ඔබ

Category

🎵
Music
Comments

Recommended