Paduwe Inna - Tehan Perera - (Sinhala Music Video)

  • 10 years ago
Download : http://music.lk/download-paduwe-inna-tehan-perera-video

Paaduwe inna idak naane apata
Nisaa yaaluve kellan
Aadare karanna gaththa dawase
Saagare wage thibu aadarayen
Kemin kemin diyavilak wunaa
Diya sirawela sindee giyaa

පාඩුවේ ඉන්න ඉඩක් නෑනේ අපට
නිසා යාලුවී කෙල්ලන්
ආදරේ කරන්න ගත්ත දවසේ
සාගරේ වගේ තිබු ආදරයෙන්
කෙමින් කෙමින් දියවිලක් වුනා
දිය සිරාවෙලා සින්දී ගියා

Artist - Tehan Perera
Melody - Amila Nidahasa
Music - Charitha Attalage, Ranil Goonawardena
Lyrics - Amila Nidahasa
Video Production - Hello Films

Recommended