Samawenawado - Surendra Perera (Sinhala Music Video)

  • 11 years ago
Samawenawado Haragiyath ma eda
ahinsaka obage nethata kandulak thiya
matakada api pera dinakadi adare kala
oba kivwe hama wele ma obei kiya

සමාවෙනවදෝ හැරගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුලක් තියා
මතකද අපි පෙර දිනකදි ආදරේ කලා
ඔබ කීවේ හැම වේලේ මා ඔබෙයි කියා

Artist - Surendra Perera
Lyrics - Sajith V Chathuranga
Video Production - Islandez Productions
Video Director - Sahan Abeyesekera

Recommended