SL HIDEOUT

@slhideoutaagee_23
Offers infinite value the splendor of the colorful nature, the unique charm of the cultures built on the basis of different races and religions, the priceless creations gifted to the future by the selfless people of the past and the real things that are encountered everyday. Through a cinematic essay on people's lives, my effort to read as a tourist is offered through this channel for your inspiration, entertainment and knowledge.

අනන්තයක් තරම් වූ වටිනාකම් පිරිනමන වෛවර්ණ සොබාදහමේ විචිත්‍රත්වය,විවිධ ජාතීන්, ආගම් පදනම්ව ගොඩනැඟුණු සංස්කෘතින්හි අනන්‍ය චමත්කාරය, අතීත පරාර්ථකාමී මිනිසුන් අනාගතයට තිලිණ කළ අමිල නිර්මාණයන් සහ එදිනෙදා මුණගැහෙන සැබෑ මිනිසුන්ගේ ජීවන අන්දරය සිනමා රූපී රචනයක් හරහා සංචාරකයෙකු ලෙස මාගේ කියවිමේ ප්‍රයත්නය ඔබගේ ආශ්වාදය,විනෝදය ,දැනුම උදෙසා මෙම චැනලය හරහා පිරිනමන වගයි.