Skip to player
Skip to main content
Search
Connect
Watch fullscreen
3
Bookmark
Share
More
Add to Playlist
Report
Demonte Colony (2015) | "හොල්මන් බංගලාව" - Sinhala Dubbed Tamil Horror Movie - [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
Follow
2 years ago
මේක හොල්මන් ත්‍රිලර් ගණයට අයත් සුපිරි වෙනස්ම කතාවක් කිව්වා නම් හරි. මෙය තිරගත වීමට ආරම්භ කර ඇත්තේ 2015 මැයි 22 නිදාය. මෙහි අධ්‍යක්ෂණය හා කතාව ලියා ඇත්තේ, නවකයෙකු වන අතර ඔහු නමින් R. Ajay Gnanamuthu වේ. සාමාන්‍යයෙන් ඉන්දියානු Horror චිත්‍රපට වලට ඉතා ලොකු Imdb අගයක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙයට Imdb Rating එක 7.2 ක් ලැබිලා තියෙනවා, තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා. මෙහි නළුවා වන්නේ Mouna Guru චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ, Arulnithi Tamilarasu (Srinivasan/ස්රිනි) ලෙසත්, මෙහි නිලියක් නැති අතර සහයක නළුවන් වන්නේ, Ramesh Thilak (Vimal) ලෙසත්, නවකයෙකු වන Sanath (Raghavan) ලෙසත්, තවත් නවක චරිතයක් රඟපෑ Abhishek Joseph (Sajith) විසිනි. මෙහි කතාව වන්නේ, ශ්‍රිනිවාසන්, විමල්, රාගවන්,සජිත් කියන්නේ යාළුවන් හතර දෙනෙක්. මොහුන් නැවතිලා ඉන්නේ එකම නිවසකය. ඉතින් මේ හතර දෙනා දවසක් රෑ තැබෑරුමෙන් බීලා එද්දී, ලොකු වැස්සක් වහිනවා, ඉතින් මේ වැස්ස ගැන එක එක ඒවා කතා කරන කොට එකෙක් කියනවා, අපි කොහේ හරි යමුද කියලා, රාගවන් යාලුවා කියනවා අපි Demonte Colony යමු කියලා.(එක හොල්මන් බංගලාවක්) ඉතින් ඔතන හිටපු සජිත් පොඩ්ඩක් බයගුල්ලෙක්, ඌට කැමති නැහැ Demonte Colony එකට යන්න. ඉන් පස්සේ කොල්ලෝ සෙට් එක ඌව බලෙන්ම එක්කගෙන යනවා Demonte Colony යට. ඒ බංගලාව ඇතුලට ගිය කෙනෙක් ජිවතුන් අතර ඉන්නේ නැහැ කියලා මූන් ටික හොඳින් දන්නා කරුනක්. එහෙත් ඇයි මුන් ටික ඒක ඇතුලට යන්නේ? ගියාට පස්සේ මේ සෙට් එකට මොනවා වෙයිද? ජිවත් වෙන්න පුළුවන් වෙයිද? කෙනෙක් හරි ගලවෙයිද මේකෙන්. කියලා දැන ගන්න ඕනේ නම් මේක නරඹන්න වෙනවා. මෙය පටන් ගත් මොහොතේ ඉඳලා ඉවර වෙනකන් ඇස් පිල්ලන් නොගහා නැරඹිය හැකි සුපිරි හොල්මන් Thriller චිත්‍රපටයක්. බැලුවට කිසිම පාඩුවක් නැහැ, මම එහෙම කිව්වේ සමහර අය දෙමල කිව්වාම විජේයිගේ, සුර්යාගේ වැනි නළුවන්ගේ චිත්‍රපටනේ නරඹන්නේ, ඒ හින්දයි කිව්වේ බැලුවට කිසිම පාඩුවක් නැහැ කියලා. ස්තුතියි.
Release date: May 22, 2015 (India)
Director: R. Ajay Gnanamuthu
Music composed by: Keba Jeremiah, S. Chinna
Distributed by: Thenandal Studio Limited
Budget: ₹2 crore
Category
🎥
Short film
Be the first to comment
Add your comment
Recommended
1:21:55
|
Up next
Khamoshi (2019) | "මරණය අභියස ඇති නිහඬ රාත්‍රිය"- Sinhala Dubbed Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:30:17
Pihu (2018) | "උඩුමහල් නිවසක සිරවුණු, දෙහැවිදිරි කෙළි පොඩ්ඩ….." Sinhala Dubbed Horror Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:50:50
Demonte colony movie
Drama Dubs tamil
9 months ago
1:43:06
Demonte Colony (HD) South Hindi Dubbed Horror Movie | Arulnithi, Ramesh Thilak, Abishek Joseph
🎬 SS Movie Mania
1 year ago
1:40:33
The Body (2019) Sinhala Dubbed Thriller / Drama Movie [720P HD] - Series Hub (Official)
Series Hub (Official)
2 years ago
1:46:04
Ape Principal
Sinhala Movies
1 year ago
45:22
Devara: Part (1) දේවරා sinhala movie dubbed සිංහල හඬ කැවු චිත්‍රපටය
Sinhala movie
11 months ago
1:50:33
Kathuru Mithuru (2023) | Sinhala Movie
RooSara
2 years ago
1:33:31
Siccin 2 / سِجِّين AKA Sijjin 2 (2015) | Turkish Horror Movie [1080p Blu-ray]
Series Hub (Official)
1 year ago
39:22
Tiger 3.part (3)sinhala movie dubbed
Sinhala movie
7 months ago
1:55:02
Visal Adare
Sinhala Movies
9 months ago
41:46
baby John.part (1)ජෝන්sinhala movie dubbed සිංහල හඬ කැවු
Sinhala movie
10 months ago
1:43:08
MAA (2025) South Full Movie in Hindi Dubbed l Kajol Devgan l New Full Movie in Hindi 2025
GoldmineS-CINEMA
5 months ago
1:14:39
Garfield Gets Real (2007) | "පිස්සු ගාෆීල්ඩ්.." Sinhala Dubbed Cartoon Movie [1080P] -[සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:38:52
Odela_2_full Movie HD in Hindi South Indian Bollywood Movie verse (2025)_South..._Movie_2
Movie Verse
6 months ago
52:48
DRagon.part (1). sinhala movie dubbed
Sinhala movie
7 months ago
1:40:31
Saho ( The Comrade - සහෝ ) 2023
Sinhala Movies
1 year ago
1:03:47
Demonte Colony 2-2025 Part ! Full HD Movie
HORRORDARE (collection of HORROR movies)
3 months ago
1:24:42
Tin Man AKA ටින් මෑන්: තෙවන කොටස "ටින් මෑන් කෝ.." [2007] විද්‍යාත්මක කතා මාළාව [Sinhala Dubbed
Series Hub (Official)
7 months ago
1:37:28
නසරත්හි මරියාවනී..AKA Mary of Nazareth (2012) Part 01 | Sinhala Dubbed Drama Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:50:50
Demonte Colony
Abc
1 year ago
1:40:42
නිමි AKA Nimi,The End (2022) | Sinhala Romantic / Drama Movie | [සිංහල චිත්‍රපටය]
Series Hub (Official)
2 years ago
1:44:43
හිතුමතේ ජීවිතේ AKA The Wandering Life (2021) | Sinhala Thriller / Drama Movie [720p Blu-ray]
Series Hub (Official)
11 months ago
25:52
The Adventures of Swiss Family Robinson HD (1080P) | Episode 03 | Sinhala Dubbed --Series Hub
Series Hub (Official)
3 years ago
1:21:14
El Americano: The Movie (2016) "මෙහෙමත් ගිරවෙක්" | Adventure / Comedy Cartoon Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
Be the first to comment