Skip to player
Skip to main content
Search
Connect
Watch fullscreen
Like
Bookmark
Share
More
Add to Playlist
Report
Khamoshi (2019) | "මරණය අභියස ඇති නිහඬ රාත්‍රිය"- Sinhala Dubbed Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
Follow
2 years ago
මේක Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chakri Toleti විසින්. මේ චිත්‍රපටය Kolaiyuthir Kaalam දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වගේම ඒ දමිළ චිත්‍රපටය හදලා තියෙන්නෙත් Hush කියන ඉංග්‍රීසි චිත්‍රපටය මුල් කරගෙන. ට්‍රේලරයට හොඳ ප්‍රතිචාර තිබ්බත් චිත්‍රපටයට නම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍ය හින්දි චිත්‍රපටයකට වඩා වෙනස් කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටයක නම් පැය දෙකක්, දෙක හමාරක වගේ ධාවන කාලයක් තියෙනවා. හැබැයි මේ චිත්‍රපටය පැයයි විනාඩි විස්සකට ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නේ. කතාව ගැන කිව්වොත් සුර්භි සහ දේව් කියන්නේ සහෝදරයා සහ සහෝදරිය. හැබැයි එහෙම කිව්වට සුර්භි අනාථ නිවාසෙකින් හදාගන්න තමයි අරන් තියෙන්නේ. දේව්ගේ අම්මා දේව් පොඩි කාලෙදි එයාවයි තාත්තාවයි දාලා යන්න යනවා. එහෙම ගිහිල්ලා වෙන විවාහයක් කරගන්නවා. එතනින් එයාට බිලියන ගානක දේපළක උරුමයක් ලැබෙනවා. ඒ විවාහයෙන් ලැබෙන දරුවා අතුරුදහන් වුනාට පස්සේ තව දරුවෙක් හදාගන්න ගන්නවා. එයා තමයි සුර්භි. හැබැයි එයාට කතා කරන්නත් බෑ. ඇහෙන්නෙත් නෑ. අම්මා මැරෙනකොට ඒ බිලියන ගානක දේපළ සේරම සුර්භිට ලියලා තමයි මැරෙන්නේ. ඉතින් දේව්ගේ තාත්තා මේ ගැන කියලා දේව්ගේ හිතේ වෛරයක් ඇති කරවනවා. ඒ වෛරයත් එක්ක ඇවිල්ලා සුර්භිව මරලා දේපළ අයිති කරගන්න තමයි දේව් එන්නේ. ඉතින් ඔය කතාව වැඩිපුරම ගලාගෙන යන්නේ සුවිසල් මන්දිරයක් වටා. ඉතින් මේ මන්දිරයේදි සුර්භිව මරලා දාලා දේව්ට දේපළ අයිති කරගන්න පුලුවන් වෙයිද? ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. රාත්‍රිය කොතරම් අඳුරු වුනත්… එළි වීම නවත්තන්න බෑ. අපි ශක්තිමත්ව හිටියොත් ඇති. බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව ජීවත් වෙන්න වෙනවා. අමාරු කාලයට යන්න දෙන්න වෙනවා. හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙන අයව අතීතයෙන් පරජය කළ නොහැකියි.
Release date: June 14, 2019 (India)
Directors: Chakri Toleti
Distributed by: Pen Studios
Based on: Hush; by Mike Flanagan
Category
🎥
Short film
Be the first to comment
Add your comment
Recommended
1:24:37
|
Up next
The Bay (2012) | Horror / Sci-Fi Movie [1080p Blu-ray]
Series Hub (Official)
1 year ago
1:50:53
Demonte Colony (2015) | "හොල්මන් බංගලාව" - Sinhala Dubbed Tamil Horror Movie - [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:30:17
Pihu (2018) | "උඩුමහල් නිවසක සිරවුණු, දෙහැවිදිරි කෙළි පොඩ්ඩ….." Sinhala Dubbed Horror Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:40:33
The Body (2019) Sinhala Dubbed Thriller / Drama Movie [720P HD] - Series Hub (Official)
Series Hub (Official)
2 years ago
1:40:42
නිමි AKA Nimi,The End (2022) | Sinhala Romantic / Drama Movie | [සිංහල චිත්‍රපටය]
Series Hub (Official)
2 years ago
1:37:28
නසරත්හි මරියාවනී..AKA Mary of Nazareth (2012) Part 01 | Sinhala Dubbed Drama Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:59:49
Ajay Devgan and R. Madhavan New Bollywood Movie Full Shaitan Movie Full
Movies Online
1 year ago
1:35:52
Mr. Magorium's Wonder Emporium (2007) "මෙහෙමත් තැනක් තව තියෙයිද?" | Fantasy / Family Movie [සිංහල හඩ කවන ලද]
Series Hub (Official)
2 years ago
1:56:14
සුබා තෙරණියෝ AKA Suba Tharaniyo (2019) | Sinhala Drama Movie [1080p]
Series Hub (Official)
11 months ago
1:21
Copyright Free Action Movie Clip #CopyrightFreeActionMovie
ENTERTAINMENT
3 years ago
1:50:33
Kathuru Mithuru (2023) | Sinhala Movie
RooSara
2 years ago
1:40:41
Wassanaye Sanda Sinhala Movie
Sinhala Movies
3 years ago
35:48
Student.part (1) of the Year 2 sinhala movie dubbed
Sinhala movie
9 months ago
23:32
pathaan .part .(1) sinhala movie dubbed සිංහල හඬ කැවූ චිත්‍රපටය
Sinhala movie
1 year ago
1:24:42
Tin Man AKA ටින් මෑන්: තෙවන කොටස "ටින් මෑන් කෝ.." [2007] විද්‍යාත්මක කතා මාළාව [Sinhala Dubbed
Series Hub (Official)
7 months ago
55:09
Vaishnavee 2
Sinhala Movies
5 years ago
1:27:04
Rahas Kiyana Kandu (2023) | Sinhala Movie | Whispering Mountains | English Subtitles
RooSara
2 years ago
1:23:53
Happy Birthday (2022) | Sinhala Movie
RooSara
2 years ago
1:50:50
Demonte colony movie
Drama Dubs tamil
9 months ago
1:59:58
Gargi Full Movie In Hindi
Loveformovies
6 months ago
1:46:04
Ape Principal
Sinhala Movies
1 year ago
1:48:45
Hathara Waran
Sinhala Movies
3 years ago
25:52
The Adventures of Swiss Family Robinson HD (1080P) | Episode 03 | Sinhala Dubbed --Series Hub
Series Hub (Official)
3 years ago
1:47:09
Second Show ( II nd Show - සෙකන්ඩ් ෂෝ ) 2022 HDTV 1080p 2Ch HEVC 10bit x265
Sinhala Movies
3 years ago
19:46
CHUTTAI CHUTTI SE3-63
LKBYSCOP
8 years ago
Be the first to comment