Skip to playerSkip to main content
  • 6 years ago
රන්දිමා මහී සමග හපුතලේ යෑමට අදහසක්. මේ අදහසට රන්දිමාගේ ගෙදරින් කැමති වෙයිද? මේ අතර ඒ බව අසිනිට මහී පැවසූ විට ඉවසා ගැනීමට නොහැකි වූ අසිනි කුමක් කරයිද? අසිනිත් මේ ගමනට එකතු වුනොත්?

Category

📺
TV
Be the first to comment
Add your comment

Recommended