චොකලට් කැබැල්ලක රස බැලු මුවදෙන අන්තිමට කරපු පුදුමහිතෙන වැඩේ දැක්ක වෙළඳසැලේ හිම්කරු හොල්මන් වෙයි

  • 6 years ago
For copyright matters please contact us at : naifmvideos@gmail.com

ලොරි ජෝන්ස් සේවය කරන්නේ තෑගී භාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන කුඩා
වෙළදසලකයි.මේ වෙළදසැලේ ඇති විශේෂත්වය වන්නේ එහි සේවය කරන අය හෝ එහි
ඇති කිසිදු ද්‍රව්‍යයක් නොවේ.එහි ඇති විශේෂත්වය වන්නේ එම වෙලදසලට හදිසියේ පැමිණි
විශේෂ අමුත්තෙකුගේ ආගමනයයි.

සතියේ දිනයක වෙළදසැලේ සේවය කරමින් සිටි ලෝරි විස්මයට පත් වුනේ එහි දොර අසල
සිටින අමුත්තා දැකීමෙනි.ඇයට එම අවස්ථාවේ දකින්නට ලැබුනේ දොර අසලට වී සිටින
මුව දෙනකි.ටික වෙලාවක් ඒ දෙස විමතියෙන් බලාසිටි ලෝරි මෙම සත්වයාගේ හැසිරීම
දෙස බලාගෙන සිටියේ අතිමහත් විමතියෙනි.

Recommended