Skip to playerSkip to main content
  • 9 years ago
ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගා ගත් මන්ත්‍රීකම සහ ඇමතිකම ලගදිම අවසන් විමට නියමිතව තිබේන බවට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්විමෙන් අනතුරුව නීතිඥ අජිත් ප්‍රසන්න කල ප්‍රකාශය අනුව තහවුරු වේ.

Category

🗞
News
Comments

Recommended