30 වසරක සාපරාධි යුද්ධයේ මිලේච්ඡ ඝාතකයන් වන කොටි ත්‍රස්තවාදීන් සැමරිමේ උත්සව මේ වනවිට ආරම්භ වි තිබේන බව උතුරෙන් වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් සතිය උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ සදහා නායකත්වය දෙන අතර ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ද ඒ සදහා සහභාගි විමට නියමිතව සිටි. http://www.sinhala.lnwtoday.com/
Comments