මේ උත්සහ කරන්නේ ආණ්ඩුවට බරපතලම තර්ජනයක් ව තිබේන නාමල් ඉලක්ක කර අසත්‍ය පැතිරවිම නොවේද?පොලිස්පතිවරයා නීතිය පිළිබඳව පැහැදිලි කිරිමට අමතරව වෙනත් අසත්‍ය පැතිරවිමට දායකත්වය දෙන්නේ කාගේ උවමනාවක් සැපරිමටද යන්න අමතුවෙන් කිවයුතු නොවේ.යහපාලනය නැමති පච ගොහොරුවේ ස්වාධින පොලිස් කොමිසමේ තරම දැන් ජනතාව හරියටම තෙරුම්ගත යුතුය.....
Comments