Skip to playerSkip to main content
  • 10 years ago
“මේ කාලය තුළ හම්බුණේ ඔක්කොම ශ්‍රිලනිප හිටපු දැනට එක්සත් ජාතික පක්ෂයේ මුක්කුවක් වෙලා ඉන්න අය තමා හම්බ වුණේ . එහෙනම් ඒ කට්ටිය එක්ක තමා ඔය ඩීල් එක දාන්න ඇත්තේ .ඔය කට්ටියට ඔය මන්ත්‍රිකම් නිකන් දීලා නෑ.ඔය වගේ ඒවා කියවන්න තමා ඕක දීලා තියෙන්නේ.ඒ කට්ටියට අපි අනුකම්පා කරනවා ."

"ඒ කලේ අපිත් ඔය කාරිය ඔය කට්ටියටම කියලා කරවා ගත්තා.අර කියමනක් තියනවානේ “බඩගිනි හැදුණාට ඉදුල් කන්නේ නෑ ” කියලා.මේ රාජපක්ෂලා නම් ඔය බොරු චෝදනා වලට බය වෙන්නේ නෑ.ඇත්ත චෝදනා තියන අය සමහරවිට ඉදුල් කනවා ඇති . ”

Category

🗞
News
Comments

Recommended