පළාත් පාලන මැතිවරණ දිගින් දිගමට කල්දමමින් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත්තද ලබන වසරේ මුල් කාර්තුවේ අනිවාර්යයෙන්ම පළාත්සභා දෙකක මැතිවරණය පැවැත්විමට සිදුවන බවත් එයට මුහුණ දිමට තමන් හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලෙන් අල්ලාගත් ජනතා පදනමක් නොමැති බෙදුම්වාදී සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලනිප බත් බැලයන් හමුවේ පවසා තිබේ.පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවි සිරිසේනගේ කුජීත් අමාත්‍යවරුන් මහින්දගේ සහය සිරිසේනට ඉල්ලා සිටිම පසුපස ඇති ප්‍රධාන හේතුවද මෙය බව මේ වනවිට තහවුරු වි තිබේ.
Comments