Oya Langin - Lakshman Hewawitharana- www.Music.lk

  • 11 years ago
Download:
http://www.music.lk/song-video-oya-langin-lakshman-hewawitharana

Oya Lgin Ath Wela Vidinna Beruwa ...
Thaniunu Mage Hitha Pathanne Thawamath Obawa ...
Issara Wage Mage Lagin Oba Nethiwata ...
Kadulu Purawa Mage Asdeka Hoyanne Obawa ...

ඔයා ලගින් ඈත් වෙලා විදින්න බැරුව ...
තනිවුනු මගේ හිත පතන්නෙ තවමත් ඔබව...
ඉස්සර වගේ මගේ ලගින් ඔබ නැතිවාට ...
කදුලු පුරව මගේ ඇස්දෙක හොයන්නෙ ඔබව ...

Main - Lakshman Hewawitharana
Music - Sandaruwan Jayasinghe
Lyrics - Aradhana Ekanayaka
Video Production - Hary Creations
Video Director - Lahiru Mudalige

Recommended