ලැබුවා වු 2011 නව වසර..මගේ ආදර සුදු තාත්තිට,මගේ පවුලේ සියළුම දෙනාටම..,නැතිදා,ඇතිදා,දුකේදී ,සැපේදී, නොවෙනස්ව ,මා ලගින් සිටි,අදරණීය යහළු ,යෙහෙළීයන්ටත්,,ශ්‍රී ලංකා වාසී සයළුම දෙනාටත්,මුළු ලෝක වාසීන්ටත්,සාමය සතුට,නිරෝගී බව සපිරුන, සුභම සුභ නව වසරක් වේවා......!
:
Comments