Skip to playerSkip to main contentSkip to footer
  • 11 years ago
Download Now:
http://www.music.lk/download-baby-ennako-making-of-the-audio-Salman-n-Lahiru-video

බේබි එන්නකෝ මගෙ ගේ ගාවට
අල්ලල අත මගෙ හෙමිහිට ලාවට
ලඟ නැතුව මම කන්නෙත් බාගෙට
බාගෙට කාලා කියවන්නෙත් තනියට

මාව අරන් වෙන රටකට ගියාම
බේබී එනකම් ඉන්නම් කෝ මම
බැලුවෙත් නෑ වෙන කෙල්ලො දිහා මම
ආදරෙ කරන්නෙ ඔයාට මයි මම

Artist - Lahiru, Salman
Music - Shenal Maddumage
Mixing - Shenal Maddumage
Mastering - Shenal Maddumage
Lyrics - Lahiru Prabath

Category

🎵
Music